News

  • Post-03-456x441-456x441

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ අපවත් වී වදාල අතිපුජනීය දරණාගම කුසළධම්ම නාහිමියෝ……

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ කුසළධම්ම නාහිමියෝ

සම්බුද්ධ ශාසනයට මෙන්ම අපේම ජන සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කිරීම යුතුකම කොට ගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලා විරල වු මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසළධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ජාතියටත් ශාසනයටත් විශාල පාඩුවක් බව පුනපුනා කිවයුතුව නැතග 1963 ඇසළ මස 30 දින බියගම දරණාගම ග්‍රාමයේ කරලැයින්නෝනා උපාසක මාතාව සහ ගුණසේන කුමාරපේලි යන දම්පතීන්ට දාව උපන් ආනන්ද නෙවිල් කුමාරපේලි නැමති පිංවත් පුත් කුමරා දියණියන් දෙදෙනෙකුගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවා වියග පෙර භවයක සිට ගෙන ආත්ම පුරුද්දට මෙන් දහමට ලැදි වූ මෙම කුළ කුමරා කෙළිලොල් ළමා වියේදීද තැන්පත් ගතිලක්ෂණ වලින් සමන්විත වියග තම ගම්පළාතේ සියඹලාපේ […]

  • Tusunami-2023-12-26

සුනාමි ඛේදවාචකය සිදු වී වසර 19ක් ගතවෙයි

මීට වසර 18කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වන දා මහ මුහුද ගොඩගැලුවේය. ජාති ආගම් කුල බේද නොතකමින් දහස් ගණන් ජිවිත ඒ ගොඩගැලූ මුහුදේ රළ පහරට තම අවසන් හුස්ම පුද දුන්නේය.
ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියානු කලාපයේ රටවල් රැසකටම 2004 ඇතිවූ සුනාමිය පීඩා ගෙනදුන්නේය. ආශ්චර්යයක් මෙන් මුහුද ගොඩ ගැලු ස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේලාට හානියක් නොවී තිබු අයුරු ද දැකගත හැකිවිය. කෙසේ වුවත් සුනාමිය විසින් මෙලොවට පසක් කරදුන්නේ ද ජිවිතයේ ඇති අනියත බවයි. නොපමාව කුසල් රැස් කිරීමෙන් මේ අනියත වූ සංන්සාර ගමන කෙලවර කල හැකි වෙයි. මෙවැනි විපත් තුලින් බෞද්ධයන් ලෙසට අප පළිගත යුතුම සත්ත්‍යත් එයයි.

Subscribe Us – https://www.youtube.com/c/TheBuddhistMediaNetwork
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web […]

  • art-exam

උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් හිමිනමක් ලංකාවේන්ම ප්‍රථමයා බවට පත්වෙයි…..

ශ්‍රී ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදු වූ ඉතිහාසගත සිදූවීමක් අද ප්‍රතිඵල නිකුත් වීමක් සමඟම වාර්ථාවිය. ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවේන්ම ප්‍රථමයා බවට පත්වීමයි.

Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv

  • Pindapatha

ඓතිහාසික මිහින්තලා පුදබිමේ 1500 ක් මහා සංඝරත්නය වෙනුවෙන් පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මයක්…..

ඓතිහාසික මිහින්තලා පුදබිමේ 1500 ක් මහා සංඝරත්නය වෙනුවෙන් පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මයක් 2017-12-27 දින සිදු කෙරිණි. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ වසර 1600 යක ඉතිහාසය අරුත් ගන්වමින් මිහින්තලා ස්වභා උයනේ දී මෙම දානමය මහා පුණ්‍යකර්මය සිදු කෙරිණි….

Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv

  • Post-456x441

ශ්‍රී පාදය කරුණා කිරීමට වන්දනා කරුවෝ විශාල පිරිසක් පැමිණෙති….

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනා කරුවෝ විශාල පිරිසක් පැමිණෙති. එසේ පැමිණෙන වන්දනා කරුවන් නල්ලතන්නිය හි සීත ගගුල පාලම අසලදී පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු පරිසරයේ දී දිරනොයන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙසට විශේෂ දැනුම් දීමකට ලක්කෙරේ මෙහිදී විශේෂ බෑගයක් වන්දනා කඩවලට ලබාදීම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සිදු කරනු ලබයි.

Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv

  • mihinthala-donation

මිහින්තලා පුණ්‍ය මහෝත්සවයට සැදැහැති පිංවත් ඔබටත් දායක විය හැකියි…

එලඹෙන 2016 දෙසැම්බර් 31 වනිදා සහ 2017 ජනවාරි 01 වනිදා පැවැත්වීමට නියමිත මිහින්තලා පුණ්‍ය මහෝත්සවයට සැදැහැති පිංවත් ඔබටත් දායක විය හැකියි…

වැඩි විස්තර සඳහා අමතන්න : +94 11 4 942 607 – (ප්‍රජාසත්කාරක වැඩසටහන් අංශය)

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • mr-shashika-awd

ස්වර්ණ බිම්බ ගෞරව සම්මාන උපාධි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය…

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම වෙතින් දේශාභිමානී මාධ්‍ය කිර්ති ශ්‍රී ලංකා පුත්‍ර යන ගෞරව සම්මානයෙන් හා පිටපිට දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මිහිදු ළමා පදනම මගින් සද්ධර්ම මාධ්‍ය ශුරී යන ගෞරව නාමයෙන් ද පුදලද අප බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ නීතිඥ ශෂික ජයතිලක මැතිතුමන්හට බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නා හිමිපාණන් ප්‍රධාන අධ්‍යක්‍ෂ ජෙනරාල් ජයන්ත රත්නායක මහතා සහ ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේකම් මහේෂ් ද අල්විස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සුබාශිංසන එක්කර සිටිමු.

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • calendar-2017

බෞද්ධයා මාධ්‍ය ජාලයේ 2017 වර්ෂයේ දින දර්ශනය

බෞද්ධයා මාධ්‍ය ජාලයේ 2017 වර්ෂයේ දින දර්ශනය අලවියෙන් ලැබෙන සියලු මුදල් නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරතන සදහම් සෙවනේ ඉදිකිමට නියමිත වකුගඩු රෝගීන් සඳහා වූ ප්‍රතිකාර මාධ්‍යස්ථානය සඳහා යෙදෙවේ… පිංකැමති ඔබටත් මේ සඳහා දින දර්ශනයක් මිලදිගැනීමෙන් දායක වියහැකිය.

වැඩි විස්තර සඳහා අමතන්න : +94 11 4 343 610 – (සුසංදේශ ප්‍රවෘත්ති අංශය)

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • post-donation-2016-12-17-18

70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය, බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව ගරු සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම හිමිපාණන්ගේ අනුශාසනාවෙන් 70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන,
2016 දෙසැම්බර් මස 17-18 යන දෙදිනයන් හිදී ඇල්ල මදුරගම ප්‍රජාශාලා ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.

(ජයාරූප) Photos – 70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • napane-pemasiri-thero

අති පුජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අනූපස් වෙනි ජන්ම දිනය….

අති පුජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන්ගේ අනූපස් වෙනි ජන්ම දිනය යෙදෙන අද දිනයෙදී උතුම් ශාසනික මෙහෙවර උදෙසා නිරෝගී සම්පත්‍ය, චිරජීවනය ලැබේවායි…! පුජනිය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ප්‍රමුඛ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අප ප්‍රාර්ථනා කරන්නෙමු.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • china-tour-news01

චීනයේ Gong Dong පළාතේ Goung Zhou නගරයේ ටාෆෝ විහාරස්ථානය….

චීනයේ සංචාරය නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන චීනයේ gong dong පළාතේ goung zhou නගරයේ ටාෆෝ විහාරස්ථානයේ විශේෂ පින්කමකට එක්වුහ. පිංකම සංවිධානය කොට තිබුනේ ටාෆෝ විහාරස්ථානයේ විහාරාධිපති පුජනීය yao zhi නාහිමිපානන්වහන්සේය. මෙම ටාෆෝ විහාරය සහ කොලබ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය අතර ආගමික හා සංස්කෘතිකමය වශයෙන් අවබෝදතා ගිවිසුමකින් බැදී ඇති බැවින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාදයජාලයේ ගරු සභාපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට එක්වුහ.මෙහිදී ටාෆෝ විහාරය මගින් ධර්මය පිටපත් කරනලද අශෝක කුළුණු හිසෙහි ආකෘතිය රැගත් විශේෂ සිහිවටනයක්ද හිටපු ජනාධිපතිවරයාට ලබාදීම සිදුකෙරිණි…..


Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • ven-therupane-ananda-thero

අපවත්වී වදාළ අතිපුජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය..

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ අතිපුජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය 2016.11.21 වන දින කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකෙරිණි.
අපවත්වන විට උන්වහන්සේ 92 වැනි වියේ පසු වූහ. බුදු දහමේ අභිවෘද්ධිය, උන්නතිය හා චිරස්ථිතිය වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් කළ මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත්, රටටත් අතිමහත් පාඩුවකි.
තලවතුගොඩ උතුවන්කන්ද පාරේ සුදර්මාරාමයේ වැඩ විසූ මහානායක ස්වාමීන් වහන්සේ 1925.03.23 වන දින වලපනේ දී උපත ලැබූහ. 1939 08.16 වැනි දින පැවිදි බව ලැබූ මාහිමිපාණෝ 1945.07.19 දින උපසම්පදාව ලැබූහ. වලපනේ රූපහ විද්‍යාවිලාස පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා, කළුතර බෙල්ලන අගලවත්ත ධර්මපාල පිරිවෙනින් හා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් […]

  • donation-pro

ශ්‍රී සම්බෝධි විහාරයත් බෞද්ධයා මාද්‍ය ජාලයත් එක්ව සංවිධානය කරන 70 වන ප්‍රජා සත්කාරක වැඩසටහන..

ශ්‍රී සම්බෝධි විහාරයත් බෞද්ධයා මාද්‍ය ජාලයත් එක්ව සංවිධානය කරන 70 වන දරුදිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන මෙවර බණ්ඩාරවෙල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කේන්ද්‍ර කරගනිමින් දෙසැම්බර් 17 සහ 18 යන දෙදිනපුරා පැවැත්වේ.
වැඩි විස්තර 0114942607

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • thailand-tour

බෞද්ධයා මාද්‍ය ජාලයේ දුත පිරිසක් පසුගියදා තායිලන්තයේ සංචාරයක නිරතවිය…

තායිලන්ත ජනතාවගේ හදවතේ රජු වූ භුම්බෝල් අදුල්යාදේජ් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා බෞද්ධයා මාද්‍ය ජාලයේ සභාපති හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපානන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාද්‍ය ජාලයේ දුත පිරිසක් පසුගියදා තායිලන්තයේ සංචාරයක නිරතවිය….

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • ven-theripehe-somananda-thero-01

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමිපාන් වහන්සේ..

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය 2016.11.21 වන දින කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකෙරිණි.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • amaradewa-01

ජාතියේ මහා ගාන්ධර්වයාණෙනි… ඔබට උතුම් නිවන්සුව ලැබේවා….

ජාතියේ මහා ගාන්ධර්වයාණෙනි…උදාර යුග පුරුෂයාණෙනි …
අපේකම සුරැකුමට
ගැයුමෙන් වැයුමෙන්
සත්සර මෙහෙයුමෙන්
ඔබ සිදුකල මෙහෙය අපරිමිතය
ඔබට උතුම් නිවන්සුව ලැබේවා….
Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • thailand-king

තායිලන්ත රජතුමා වන භූමිභෝල් අදුල්යාදේජ් රජු පසුගියදා අභාවප්‍රාප්ත විය.

තායිලන්ත රජතුමා වන භූමිභෝල් අදුල්යාදේජ් රජු පසුගියදා අභාවප්‍රාප්ත විය. තායිලන්තයේ ‘ සිරිරාජ් ‘ රෝහලේ දී එතුමා මිය යන විට 88 වන වියේ පසුවූ අතර 70 වසරක් රජ කිරුළේ කටයුතු කර ඇත. තායිලන්ත ජනතාවගේ ඉමහත් භක්ත්‍යාදරයට ලක්ව සිටි එතුමා කලක සිට තද බල ලෙස රෝගීව සිටි අතර මහජන හමු කිහිපයකට පමණක් පෙනී සිට ඇත.
තායිලන්තය වසර 70 ක් පාලනය කළ භූමිභෝල් රජුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම හා එතුමන්ට ගෞරව දැක්වීම සදහා තායිලන්තයේ ක්‍රියාත්මක වන සියළු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරයන් වලින් වර්ණ ඉවත් කර ඇති අතර සියළු වැඩ සටහන් කළු-සුදු වැඩ සටහන් ලෙස විකාශය කරනු ලබයි. තම සුපුරුදු වැඩ සටහන් නවතා රජු […]

  • weherahena-temple

වෙහෙරහේන රජ මහා විහාරස්ථානයේ (බිනර පොහොය) සීල සමාදාන වැඩසටහන

වෙහෙරහේන රජ මහා විහාරස්ථානයේ (බිනර පොහොය) සීල සමාදාන වැඩසටහන සහ බෞද්ධයා නාලිකාවේ නව ශාඛාව වීවෘත්ත කිරීම උත්සවය ද මිට සමගාමීව පැවැත්විනි…..

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • adahana-uthsawaya

අපවත්වී වදාළ අතිපුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පුජෝත්සවය

සියලු ලක්වැසියෝ ධර්ම සංවේගයට පත්කරමින් අපවත්වී වදාළ අතිපුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පුජෝත්සවය රාජ්‍ය ගෞරව මද්‍යයේ අද සන්දයාවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ඇති පුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමියනි
ඔබ වහන්සේට ලොව්තුරා උතුම් බුදුබව ලැබේවායි
බෞද්ධයා නාලිකාවේ අපි සද්සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු. . . . . . . . . .

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

  • Untitldsed-1

65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන 2016.08.28

කොලබ 07 ශ්රීද සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාද්යු ජාලය එක්ව 65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්රසජා සත්කාරක වැඩසටහන 2016.08.28 වන දින විල්ගමුව හෙට්ටිපොල ශ්රීද නන්දාරාම ජිනරතන පිරිවෙන් විහාරස්තානයෙදී පැවැත්විණ. කවදත් මිනිසුන්ගේ ජනදුක හදුනාගෙන දුකට පිහිටක් වන පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාද්යට ජාලයේ කාර්ය මණ්ඩලය හෙට්ටිපොල ගම්වාසීන් විසින් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මිනිසුන්ගේ දුක දැක දයානු කම්පාවෙන් මිනිසුන්ගේ දුකේදී පිහිට වන පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ බෞද්ධයා මාද්යි ජාලයේ සැදැහැවතුන්ගේද දානපතින්ගේද ආධාර ඇතිව 2016.08.28 වන දින විල්ගමුව හෙට්ටිපොල ප්රිදේශවාසීන් වෙනුවෙන් බුද්ධ ප්ර තිමා වහන්සේලා, දිලිදු පවුල් සදහා දරු දිරි සහන මුදල් ආධාර, ආබාධිත පුද්ගලයින් […]

  • Untitlsed-1

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය

මහනුවර ඓතිහාසික ශ්රී් දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්යඅයේ අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 වන දින වීදි සංචාරය කෙරිණි. මහනුවර ශ්රීැ දළදා පෙරහැර මංගල්ය යේ ප්රමථම කුබල් පෙරහැර පසුගිය අගෝස්තු 08 වනදා සිට 12 වනදා දක්වා දින 05 ක් වීදි සංචාරය කෙරුණු අතර රන්දෝලි පෙරහැර ඉකුත් 13 වනදා සිට වීදි සංචාරය කෙරිණි. එහි අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 වන දින දළදා මාලිගාව අභියසින් ගමන් ආරම්භකර දළදා වීදිය, යටි නුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහලට විත් මාලිගාවට ගෙවදීම සිදුකෙරිණි. මෙහිදී උතුම් සධාතුක කරඩුව වැඩම කරවීම නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදුකල අතර දෑලේ ඇතුන් ලෙස කතරගම වාසනා හා ඉන්දිරාජා […]

  • pulathisipura

පුලතිසිපුර සොළොස්මස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය 2016.08.06

මෑත ලක් ඉතිහාසයේ පොලොන්නරුව සොළොස්මස්තානය කේන්ද්රාකරගනිමින් පැවැත්වුණු මහානීයම පුණ්යන මහෝත්සවය 2016.08.06 වන දින දවස පුරාම ශ්රීර සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාද්ය0 ජාලයේ සභාපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොලොස්මස්තානාධිපති අතිපුජ්යග වේඩරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අභිමානවත් අයුරින් පැවැත්විණ. කිරිවෙහෙර සෑ රදුන් විදුලි බුබුළු ලක්ෂයකින් සැරසීම. සොළොස්මස්තානයටම ගුවනින් මල ඉස, ශබ්ද පුජා, සුවද දුම් පුජා, සුවද පැන් පුජා, අසුහාරදහසක් පහන්පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ගැබිණි මව්වරුන් හට පෝෂණ මළු, වකුගඩු රෝගීන් හට වියලි සලාක මළු, පොළොන්නරුව දිස්ත්රිරක්කයේ දුෂ්කර විහාරස්ථාන සදහා ගරු භාණ්ඩ පුජාකිරීම සහ 10000 සිල් සමාදන් කරවීම මෙම පුණ්යර මහෝත්සවයේදී සිදු කෙරිණ. මෙම පුණ්ය […]

Video News

Most Shared Posts

  • Post-03-456x441-456x441

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ අපවත් වී වදාල අතිපුජනීය දරණාගම කුසළධම්ම නාහිමියෝ……

December 26th, 2018|0 Comments

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ කුසළධම්ම නාහිමියෝ

සම්බුද්ධ ශාසනයට මෙන්ම අපේම ජන සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කිරීම යුතුකම කොට ගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලා විරල වු මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම […]

  • Tusunami-2023-12-26

සුනාමි ඛේදවාචකය සිදු වී වසර 19ක් ගතවෙයි

December 26th, 2018|0 Comments

මීට වසර 18කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වන දා මහ මුහුද ගොඩගැලුවේය. ජාති ආගම් කුල බේද නොතකමින් දහස් ගණන් ජිවිත ඒ ගොඩගැලූ මුහුදේ රළ පහරට තම අවසන් හුස්ම පුද […]

  • art-exam

උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් හිමිනමක් ලංකාවේන්ම ප්‍රථමයා බවට පත්වෙයි…..

December 28th, 2017|0 Comments

ශ්‍රී ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදු වූ ඉතිහාසගත සිදූවීමක් අද ප්‍රතිඵල නිකුත් වීමක් සමඟම වාර්ථාවිය. ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවේන්ම ප්‍රථමයා […]

  • Pindapatha

ඓතිහාසික මිහින්තලා පුදබිමේ 1500 ක් මහා සංඝරත්නය වෙනුවෙන් පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මයක්…..

December 27th, 2017|0 Comments

ඓතිහාසික මිහින්තලා පුදබිමේ 1500 ක් මහා සංඝරත්නය වෙනුවෙන් පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මයක් 2017-12-27 දින සිදු කෙරිණි. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ වසර 1600 යක ඉතිහාසය අරුත් ගන්වමින් මිහින්තලා ස්වභා උයනේ දී මෙම […]