හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනා කරුවෝ විශාල පිරිසක් පැමිණෙති. එසේ පැමිණෙන වන්දනා කරුවන් නල්ලතන්නිය හි සීත ගගුල පාලම අසලදී පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු පරිසරයේ දී දිරනොයන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙසට විශේෂ දැනුම් දීමකට ලක්කෙරේ මෙහිදී විශේෂ බෑගයක් වන්දනා කඩවලට ලබාදීම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සිදු කරනු ලබයි.

Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv