CD Section – සංයුක්ත තැටි අංශය

සංයුක්ත තැටි අංශය
බෞද්ධයා ගුවන් විදුලියේ සහා රූපවාහිනියෙ ධර්ම දේශණා භාරගන්නා දායකයින් හට නොමිලේ දායකත්ව සංයුක්ත තැටියක් නාලිකාව විසින් ලබා දෙනු ලැබේ. දායකත්ව සංයුක්ත තැටිය ධර්ම දේශනාව රූපවාහිනියෙ විකාශනය වී දින පහකින් පසු මාස තුනක් ඉක්මවීමට පෙර ලබා ගැනීමට කාරුණික වන්න. මාස 3 ඉක්මවීමෙන් පසු ලබා ගන්නා  සංයුක්ත තැටි වල ගුණාත්මක භාවය පිළිබද කිසිදු වගකීමක් ආයතනය විසින් දරනු නොලබන බව කරුණාවෙන් සලකන්න.

දායකත්ව සංයුක්ත තැටි ලබා ගැනීමේදී ඉදිරිපත් කල යුතු දෑ

දායකත්ව ධර්ම දේශනාව භාරගත් දීනයේ මුදල් ගෙවූ රිසිට් පත

ධර්ම දේශණාව පටිගත කරන හා විකාශනය දින පිළිබඳ විස්තර ඇතුලත් පත්‍රිකාව

ඉහත විස්තර ඔබ අප වෙත ලබා දීමෙන් අපට ඔබ වෙත කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වනු ඇත.

තවද කාර්යාලිය කටයුතු වලටද පහසුවක් වනු ඇත.

ධර්ම දේශණා මිලදී ගැනීමේදී ඉදිරිපත් කල යුතු දෑ

ඔබ ශ්‍රවනය කල හෝ නැරබු ධර්ම දේශණා වල සංයුක්ත තැටි ලබා ගැනීමට පැමිනිමේදී

ධර්ම දේශනාව විකාශනය වූ දිනයධර්ම දේශනාව විකාශනය වූ වෙලාව

ධර්ම දේශනාව සිදුකල ස්වාමීන්වහන්සේගේ නම නිවැරදිව සදහන් කල යුතුය .

එමගින් ඔබට අවශ්‍ය නිවැරදි ධර්ම දේශනාව ලබා දිය හැකිය.

බෞද්ධයා රූපවාහිනී හා ගුවන්විදුලි, විකාශය වූ ධර්ම දේශනා ලබාගැනීම හා සංයුක්ත තැටි පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා,
අංශ ප්‍රධානී :
මනෝජ් ජයවීර
දුරකථන :
+94 11 2 689 307
ලිපිනය :
(සංයුක්ත තැටි අංශය)
බෞද්ධයා නාලිකාව,
ආර්.ජී. සේනානායක මාවත,
කොළඹ 07.