මීට වසර 18කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වන දා මහ මුහුද ගොඩගැලුවේය. ජාති ආගම් කුල බේද නොතකමින් දහස් ගණන් ජිවිත ඒ ගොඩගැලූ මුහුදේ රළ පහරට තම අවසන් හුස්ම පුද දුන්නේය.
ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියානු කලාපයේ රටවල් රැසකටම 2004 ඇතිවූ සුනාමිය පීඩා ගෙනදුන්නේය. ආශ්චර්යයක් මෙන් මුහුද ගොඩ ගැලු ස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේලාට හානියක් නොවී තිබු අයුරු ද දැකගත හැකිවිය. කෙසේ වුවත් සුනාමිය විසින් මෙලොවට පසක් කරදුන්නේ ද ජිවිතයේ ඇති අනියත බවයි. නොපමාව කුසල් රැස් කිරීමෙන් මේ අනියත වූ සංන්සාර ගමන කෙලවර කල හැකි වෙයි. මෙවැනි විපත් තුලින් බෞද්ධයන් ලෙසට අප පළිගත යුතුම සත්ත්‍යත් එයයි.

Subscribe Us – https://www.youtube.com/c/TheBuddhistMediaNetwork
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv