ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ අපවත් වී වදාල අතිපුජනීය දරණාගම කුසළධම්ම නාහිමියෝ……
ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ කුසළධම්ම නාහිමියෝ
සම්බුද්ධ ශාසනයට මෙන්ම අපේම ජන සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කිරීම යුතුකම කොට ගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලා විරල වු මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසළධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ජාතියටත් ශාසනයටත් විශාල පාඩුවක් බව පුනපුනා කිවයුතුව නැතග 1963 ඇසළ මස 30 දින බියගම දරණාගම ග්‍රාමයේ කරලැයින්නෝනා උපාසක මාතාව සහ ගුණසේන […]