Daily Archives: December 26, 2018

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ අපවත් වී වදාල අතිපුජනීය දරණාගම කුසළධම්ම නාහිමියෝ……

December 26th, 2018|

ජාත්‍යන්තරයේ බුදු සසුන බැබලවූ කුසළධම්ම නාහිමියෝ

සම්බුද්ධ ශාසනයට මෙන්ම අපේම ජන සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කිරීම යුතුකම කොට ගත් සංඝ පීතෘවරයාණන් වහන්සේලා විරල වු මෙවැනි කාලවකවානුවක කොළඹ සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසළධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම ජාතියටත් ශාසනයටත් විශාල පාඩුවක් බව පුනපුනා කිවයුතුව නැතග 1963 ඇසළ මස 30 දින බියගම දරණාගම ග්‍රාමයේ කරලැයින්නෝනා උපාසක මාතාව සහ ගුණසේන […]

සුනාමි ඛේදවාචකය සිදු වී වසර 19ක් ගතවෙයි

December 26th, 2018|

මීට වසර 18කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වන දා මහ මුහුද ගොඩගැලුවේය. ජාති ආගම් කුල බේද නොතකමින් දහස් ගණන් ජිවිත ඒ ගොඩගැලූ මුහුදේ රළ පහරට තම අවසන් හුස්ම පුද දුන්නේය.
ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියානු කලාපයේ රටවල් රැසකටම 2004 ඇතිවූ සුනාමිය පීඩා ගෙනදුන්නේය. ආශ්චර්යයක් මෙන් මුහුද ගොඩ ගැලු ස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේලාට හානියක් නොවී තිබු […]