ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම වෙතින් දේශාභිමානී මාධ්‍ය කිර්ති ශ්‍රී ලංකා පුත්‍ර යන ගෞරව සම්මානයෙන් හා පිටපිට දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මිහිදු ළමා පදනම මගින් සද්ධර්ම මාධ්‍ය ශුරී යන ගෞරව නාමයෙන් ද පුදලද අප බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ නීතිඥ ශෂික ජයතිලක මැතිතුමන්හට බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නා හිමිපාණන් ප්‍රධාන අධ්‍යක්‍ෂ ජෙනරාල් ජයන්ත රත්නායක මහතා සහ ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේකම් මහේෂ් ද අල්විස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සුබාශිංසන එක්කර සිටිමු.

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv