මෑත ලක් ඉතිහාසයේ පොලොන්නරුව සොළොස්මස්තානය කේන්ද්රාකරගනිමින් පැවැත්වුණු මහානීයම පුණ්යන මහෝත්සවය 2016.08.06 වන දින දවස පුරාම ශ්රීර සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාද්ය0 ජාලයේ සභාපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොලොස්මස්තානාධිපති අතිපුජ්යග වේඩරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අභිමානවත් අයුරින් පැවැත්විණ. කිරිවෙහෙර සෑ රදුන් විදුලි බුබුළු ලක්ෂයකින් සැරසීම. සොළොස්මස්තානයටම ගුවනින් මල ඉස, ශබ්ද පුජා, සුවද දුම් පුජා, සුවද පැන් පුජා, අසුහාරදහසක් පහන්පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ගැබිණි මව්වරුන් හට පෝෂණ මළු, වකුගඩු රෝගීන් හට වියලි සලාක මළු, පොළොන්නරුව දිස්ත්රිරක්කයේ දුෂ්කර විහාරස්ථාන සදහා ගරු භාණ්ඩ පුජාකිරීම සහ 10000 සිල් සමාදන් කරවීම මෙම පුණ්යර මහෝත්සවයේදී සිදු කෙරිණ. මෙම පුණ්ය මහෝත්සවය සදහා ලක්ෂ සංකයාත සැදැහැවතුන් පිරිසක් පොළොන්නරුව ගල විහාර පුදබිම වෙත පැමිණියහ.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv