කොලබ 07 ශ්රීද සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාද්යු ජාලය එක්ව 65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්රසජා සත්කාරක වැඩසටහන 2016.08.28 වන දින විල්ගමුව හෙට්ටිපොල ශ්රීද නන්දාරාම ජිනරතන පිරිවෙන් විහාරස්තානයෙදී පැවැත්විණ. කවදත් මිනිසුන්ගේ ජනදුක හදුනාගෙන දුකට පිහිටක් වන පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාද්යට ජාලයේ කාර්ය මණ්ඩලය හෙට්ටිපොල ගම්වාසීන් විසින් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මිනිසුන්ගේ දුක දැක දයානු කම්පාවෙන් මිනිසුන්ගේ දුකේදී පිහිට වන පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ බෞද්ධයා මාද්යි ජාලයේ සැදැහැවතුන්ගේද දානපතින්ගේද ආධාර ඇතිව 2016.08.28 වන දින විල්ගමුව හෙට්ටිපොල ප්රිදේශවාසීන් වෙනුවෙන් බුද්ධ ප්ර තිමා වහන්සේලා, දිලිදු පවුල් සදහා දරු දිරි සහන මුදල් ආධාර, ආබාධිත පුද්ගලයින් සදහා අත්වාරු සහ රෝද පුටු, පාසල් දරුදැරියන් සදහා, පාසල් උපකරණ, අඩු අදායම් ලාභී පවුල් සදහා වියලි සලාක ආහාර මළු, කෘෂිකර්මාන්තයේ නිරත පුද්ගලයින් හට කෘෂි උපකරණ, ගැබිණි මාතාවන් හට අවශ්යර උපකරණ හා වියලි ආහාර සලාක, සනීපාරක්ෂක ජාල පෙරණ, ගුවන් විදුලි යන්ත්රව, මදුරු දැල්, සාමනේර ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දහම් ග්රඅන්ථ, පාසල් ළමුන්ට පෙරපාසල් ගුරුභවතුන්ට සහ දහම්පාසල් ගුරුභවතුන්ට ද්රරව්ය මය පරිත්යාරගයන් හා මරණයට කැපවූ කිරි ගවයින් 105 දෙනෙකු හට අභයදානය ලබාදීමද මීට සමගාමීව සිදුකෙරිණ.