චීනයේ සංචාරය නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන චීනයේ gong dong පළාතේ goung zhou නගරයේ ටාෆෝ විහාරස්ථානයේ විශේෂ පින්කමකට එක්වුහ. පිංකම සංවිධානය කොට තිබුනේ ටාෆෝ විහාරස්ථානයේ විහාරාධිපති පුජනීය yao zhi නාහිමිපානන්වහන්සේය. මෙම ටාෆෝ විහාරය සහ කොලබ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය අතර ආගමික හා සංස්කෘතිකමය වශයෙන් අවබෝදතා ගිවිසුමකින් බැදී ඇති බැවින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාදයජාලයේ ගරු සභාපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට එක්වුහ.මෙහිදී ටාෆෝ විහාරය මගින් ධර්මය පිටපත් කරනලද අශෝක කුළුණු හිසෙහි ආකෘතිය රැගත් විශේෂ සිහිවටනයක්ද හිටපු ජනාධිපතිවරයාට ලබාදීම සිදුකෙරිණි…..


Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv