Yearly Archives: 2016

/2016

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමිපාන් වහන්සේ..

November 23rd, 2016|

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය 2016.11.21 වන දින කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකෙරිණි.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

ජාතියේ මහා ගාන්ධර්වයාණෙනි… ඔබට උතුම් නිවන්සුව ලැබේවා….

November 7th, 2016|

ජාතියේ මහා ගාන්ධර්වයාණෙනි…උදාර යුග පුරුෂයාණෙනි …
අපේකම සුරැකුමට
ගැයුමෙන් වැයුමෙන්
සත්සර මෙහෙයුමෙන්
ඔබ සිදුකල මෙහෙය අපරිමිතය
ඔබට උතුම් නිවන්සුව ලැබේවා….
Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

තායිලන්ත රජතුමා වන භූමිභෝල් අදුල්යාදේජ් රජු පසුගියදා අභාවප්‍රාප්ත විය.

October 21st, 2016|

තායිලන්ත රජතුමා වන භූමිභෝල් අදුල්යාදේජ් රජු පසුගියදා අභාවප්‍රාප්ත විය. තායිලන්තයේ ‘ සිරිරාජ් ‘ රෝහලේ දී එතුමා මිය යන විට 88 වන වියේ පසුවූ අතර 70 වසරක් රජ කිරුළේ කටයුතු කර ඇත. තායිලන්ත ජනතාවගේ ඉමහත් භක්ත්‍යාදරයට ලක්ව සිටි එතුමා කලක සිට තද බල ලෙස රෝගීව සිටි අතර මහජන හමු කිහිපයකට පමණක් පෙනී සිට ඇත.
තායිලන්තය වසර 70 […]

වෙහෙරහේන රජ මහා විහාරස්ථානයේ (බිනර පොහොය) සීල සමාදාන වැඩසටහන

September 15th, 2016|

වෙහෙරහේන රජ මහා විහාරස්ථානයේ (බිනර පොහොය) සීල සමාදාන වැඩසටහන සහ බෞද්ධයා නාලිකාවේ නව ශාඛාව වීවෘත්ත කිරීම උත්සවය ද මිට සමගාමීව පැවැත්විනි…..

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

අපවත්වී වදාළ අතිපුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පුජෝත්සවය

September 12th, 2016|

සියලු ලක්වැසියෝ ධර්ම සංවේගයට පත්කරමින් අපවත්වී වදාළ අතිපුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පුජෝත්සවය රාජ්‍ය ගෞරව මද්‍යයේ අද සන්දයාවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ඇති පුජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමියනි
ඔබ වහන්සේට ලොව්තුරා උතුම් බුදුබව ලැබේවායි
බෞද්ධයා නාලිකාවේ අපි සද්සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු. . . . . . . . . .

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web […]

65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන 2016.08.28

September 5th, 2016|

කොලබ 07 ශ්රීද සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාද්යු ජාලය එක්ව 65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්රසජා සත්කාරක වැඩසටහන 2016.08.28 වන දින විල්ගමුව හෙට්ටිපොල ශ්රීද නන්දාරාම ජිනරතන පිරිවෙන් විහාරස්තානයෙදී පැවැත්විණ. කවදත් මිනිසුන්ගේ ජනදුක හදුනාගෙන දුකට පිහිටක් වන පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාද්යට ජාලයේ කාර්ය මණ්ඩලය හෙට්ටිපොල ගම්වාසීන් විසින් උත්කර්ෂවත් […]

Comments Off on 65 වන වරට සංවිධානය කරනු ලැබූ දරු දිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන 2016.08.28

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය

September 5th, 2016|

මහනුවර ඓතිහාසික ශ්රී් දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්යඅයේ අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 වන දින වීදි සංචාරය කෙරිණි. මහනුවර ශ්රීැ දළදා පෙරහැර මංගල්ය යේ ප්රමථම කුබල් පෙරහැර පසුගිය අගෝස්තු 08 වනදා සිට 12 වනදා දක්වා දින 05 ක් වීදි සංචාරය කෙරුණු අතර රන්දෝලි පෙරහැර ඉකුත් 13 වනදා සිට වීදි සංචාරය කෙරිණි. එහි අවසන් රන්දෝලි පෙරහැර 2016.08.17 […]

Comments Off on මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය

පුලතිසිපුර සොළොස්මස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය 2016.08.06

August 31st, 2016|

මෑත ලක් ඉතිහාසයේ පොලොන්නරුව සොළොස්මස්තානය කේන්ද්රාකරගනිමින් පැවැත්වුණු මහානීයම පුණ්යන මහෝත්සවය 2016.08.06 වන දින දවස පුරාම ශ්රීර සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාද්ය0 ජාලයේ සභාපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොලොස්මස්තානාධිපති අතිපුජ්යග වේඩරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අභිමානවත් අයුරින් පැවැත්විණ. කිරිවෙහෙර සෑ රදුන් විදුලි බුබුළු ලක්ෂයකින් සැරසීම. සොළොස්මස්තානයටම ගුවනින් මල ඉස, […]