Daily Archives: November 23, 2016

අපවත්වී වදාළ අතිපුජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය..

November 23rd, 2016|

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ අතිපුජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය 2016.11.21 වන දින කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකෙරිණි.
අපවත්වන විට උන්වහන්සේ 92 වැනි වියේ පසු වූහ. බුදු දහමේ අභිවෘද්ධිය, උන්නතිය හා චිරස්ථිතිය වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් කළ මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත්, රටටත් අතිමහත් පාඩුවකි.
තලවතුගොඩ උතුවන්කන්ද පාරේ සුදර්මාරාමයේ වැඩ විසූ […]

ශ්‍රී සම්බෝධි විහාරයත් බෞද්ධයා මාද්‍ය ජාලයත් එක්ව සංවිධානය කරන 70 වන ප්‍රජා සත්කාරක වැඩසටහන..

November 23rd, 2016|

ශ්‍රී සම්බෝධි විහාරයත් බෞද්ධයා මාද්‍ය ජාලයත් එක්ව සංවිධානය කරන 70 වන දරුදිරි සහන ප්‍රජා සත්කාරක වැඩසටහන මෙවර බණ්ඩාරවෙල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කේන්ද්‍ර කරගනිමින් දෙසැම්බර් 17 සහ 18 යන දෙදිනපුරා පැවැත්වේ.
වැඩි විස්තර 0114942607

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

බෞද්ධයා මාද්‍ය ජාලයේ දුත පිරිසක් පසුගියදා තායිලන්තයේ සංචාරයක නිරතවිය…

November 23rd, 2016|

තායිලන්ත ජනතාවගේ හදවතේ රජු වූ භුම්බෝල් අදුල්යාදේජ් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා බෞද්ධයා මාද්‍ය ජාලයේ සභාපති හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපානන් වහන්සේ ඇතුළු බෞද්ධයා මාද්‍ය ජාලයේ දුත පිරිසක් පසුගියදා තායිලන්තයේ සංචාරයක නිරතවිය….

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමිපාන් වහන්සේ..

November 23rd, 2016|

අපවත්වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මහානායක අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පුජෝත්සවය 2016.11.21 වන දින කලල්ගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකෙරිණි.

Live Stream – https://www.youtube.com/watch?v=JCym2kJ0jQ8
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv