Monthly Archives: December 2016

//December

ශ්‍රී පාදය කරුණා කිරීමට වන්දනා කරුවෝ විශාල පිරිසක් පැමිණෙති….

December 28th, 2016|

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනා කරුවෝ විශාල පිරිසක් පැමිණෙති. එසේ පැමිණෙන වන්දනා කරුවන් නල්ලතන්නිය හි සීත ගගුල පාලම අසලදී පොලිතින් ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුළු පරිසරයේ දී දිරනොයන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙසට විශේෂ දැනුම් දීමකට ලක්කෙරේ මෙහිදී විශේෂ බෑගයක් වන්දනා කඩවලට ලබාදීම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සිදු […]

මිහින්තලා පුණ්‍ය මහෝත්සවයට සැදැහැති පිංවත් ඔබටත් දායක විය හැකියි…

December 27th, 2016|

එලඹෙන 2016 දෙසැම්බර් 31 වනිදා සහ 2017 ජනවාරි 01 වනිදා පැවැත්වීමට නියමිත මිහින්තලා පුණ්‍ය මහෝත්සවයට සැදැහැති පිංවත් ඔබටත් දායක විය හැකියි…

වැඩි විස්තර සඳහා අමතන්න : +94 11 4 942 607 – (ප්‍රජාසත්කාරක වැඩසටහන් අංශය)

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

ස්වර්ණ බිම්බ ගෞරව සම්මාන උපාධි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය…

December 27th, 2016|

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම වෙතින් දේශාභිමානී මාධ්‍ය කිර්ති ශ්‍රී ලංකා පුත්‍ර යන ගෞරව සම්මානයෙන් හා පිටපිට දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මිහිදු ළමා පදනම මගින් සද්ධර්ම මාධ්‍ය ශුරී යන ගෞරව නාමයෙන් ද පුදලද අප බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ නීතිඥ ශෂික ජයතිලක මැතිතුමන්හට බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නා […]

බෞද්ධයා මාධ්‍ය ජාලයේ 2017 වර්ෂයේ දින දර්ශනය

December 27th, 2016|

බෞද්ධයා මාධ්‍ය ජාලයේ 2017 වර්ෂයේ දින දර්ශනය අලවියෙන් ලැබෙන සියලු මුදල් නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරතන සදහම් සෙවනේ ඉදිකිමට නියමිත වකුගඩු රෝගීන් සඳහා වූ ප්‍රතිකාර මාධ්‍යස්ථානය සඳහා යෙදෙවේ… පිංකැමති ඔබටත් මේ සඳහා දින දර්ශනයක් මිලදිගැනීමෙන් දායක වියහැකිය.

වැඩි විස්තර සඳහා අමතන්න : +94 11 4 343 610 – (සුසංදේශ ප්‍රවෘත්ති අංශය)

LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv

70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන

December 19th, 2016|

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය, බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව ගරු සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම හිමිපාණන්ගේ අනුශාසනාවෙන් 70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන,
2016 දෙසැම්බර් මස 17-18 යන දෙදිනයන් හිදී ඇල්ල මදුරගම ප්‍රජාශාලා ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.

(ජයාරූප) Photos – 70 වන වරටත් පැවැත්වූ දරු දිරි සහන ප්‍රජාසත්කාරක වැඩසටහන
LIKE US – https://www.facebook.com/TheBuddhistTv
Web – http://www.thebuddhist.tv