උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් හිමිනමක් ලංකාවේන්ම ප්‍රථමයා බවට පත්වෙයි…..
ශ්‍රී ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදු වූ ඉතිහාසගත සිදූවීමක් අද ප්‍රතිඵල නිකුත් වීමක් සමඟම වාර්ථාවිය. ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ කලා විශය ධාරාවෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවේන්ම ප්‍රථමයා බවට පත්වීමයි.
Web – http://www.thebuddhist.tv
LIKE US – https://www.facebook.com/TheBuddhistTv