ධර්ම දේශකයාණන් වහන්සේලා සඳහා ඇතුළත්වීමේ අයදුම් පත්‍රය




සැලකිය යුතුය,
– ඉහත ” Online Form ” එකට අදාළ තොරතුරු සම්පුර්ණ කර අප වෙත ඒවා, පටිගත කල ධර්ම දේශනාවක් ” MP3 ” ආකාරයට අපගේ පහත සඳහන් විද්‍යුත් ලිපිනයට (Email) ලැබීමට සලස්වන මෙන් ඉතා කාරුණිකව දන්නවා සිටිමු.
– thebuddhist.tv.radio@gmail.com
– www.achinthasamarakoon@gmail.com

ඉහත “Online Form” එකට අදාළ තොරතුරු සම්පුර්ණ කර Send Button එක මත Click කිරීම මඟින් හෝ පහත යොදා ඇති Link එක Click කර, එම Form එක Download කර අදාළ තොරතුරු සම්පුර්ණ කර සාමන්‍ය තැපැල් මාර්ගය හරහා ද අප වෙත එවිය හැක.
තැපැල් මාර්ගයෙන් අපවෙත එවීම සඳහා ” Download.PDF  එක මත Click කරන්න.