|
සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිකුත්වූ මුද්දර |
|
|
|
|
Written by Achira Liyanage
|
|
Tuesday, 10 May 2011 18:12 |
|

මෙවර 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සහ ජාතික වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමෙන්තුව රුපියල් 5ක වටිනාකමකින් යුතු මුද්දර 4ක් නිකුත් කර තිබෙනවා.
මෙම මුද්දර වලින් බුද්ධ චරිතයේ වැදගත් ස්ථාන වන ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස ඉසිපතනාරාමය සහ කුසිනාරාව නිරූපනය වෙනවා.
මෙම මුද්දර මැයි 14 වෙනිදා අනුරාධපුර ජයසිරිමහා බෝ සමිදුන් ඉදිරියේදී නිකුත් කරනු ලැබුවා.
|
|
Last Updated on Friday, 27 May 2011 00:23 |